Sunday, May 3, 2015

Unit 3 - න ණ ල ළ භේද

ந = න
    වචනයක මුලට මෙම 'න' යන්න පමණක් යෙදේ
    ந்த = න්ද (වචනයක මැද 'න්' සමඟ 'ද' එනවිට ந )

ன = න
    සිංහලෙන් න යන්න භාවිතා වන තැන් වල බොහෝ විට මෙය භාවිතා වේ.

ண = ණ
    සිංහලෙන් ණ යන්න භාවිතා වන තැන් වල බොහෝ විට මෙය භාවිතා වේ.
    ட (ඩ) යන්නට ඉස්සරහින් එන 'ණ' යන්න හැම විටම 'ණ' (වචනයක මැද)
    ர (ර) යන්නට පසුව එන 'ණ' යන්න හැම විටම 'ණ' (වචනයක මැද)



No comments:

Post a Comment