ந = න
වචනයක මුලට මෙම 'න' යන්න පමණක් යෙදේ
ந்த = න්ද (වචනයක මැද 'න්' සමඟ 'ද' එනවිට ந )
ன = න
සිංහලෙන් න යන්න භාවිතා වන තැන් වල බොහෝ විට මෙය භාවිතා වේ.
ண = ණ
සිංහලෙන් ණ යන්න භාවිතා වන තැන් වල බොහෝ විට මෙය භාවිතා වේ.
ட (ඩ) යන්නට ඉස්සරහින් එන 'ණ' යන්න හැම විටම 'ණ' (වචනයක මැද)
ர (ර) යන්නට පසුව එන 'ණ' යන්න හැම විටම 'ණ' (වචනයක මැද)
මම දෙමළ භාෂාව ස්වයං අධ්‍යයනය කරන්ට පටන් ගතිමි. මාගේ කෙටි සටහන් මම මේ බ්ලොග් අඩවිය හරහා share කරමි...
Sunday, May 3, 2015
Saturday, May 2, 2015
Unit 2 - උච්චාරණ
ட
ட = ඩ (තනිව ගත් විට )ட் = ට් (හල් කල විට )
ட் ட = ට්ට ('ට්' යන්නට පසුව ආ විට 'ට' )
Subscribe to:
Posts (Atom)