Saturday, May 2, 2015

Unit 2 - උච්චාරණ

ட = (තනිව ගත් විට )
ட் = ට් (හල් කල විට )
ட் ட = ට්ට  ('ට්' යන්නට පසුව ආ විට '' )
ட = (වල්ලිනම්* වලට පසුව ආ විට)
ட = (මෙම අකුරු ** වලට පසුව ආ විට)

ப   ප, බ

= ප (වචනයක මුලට ආවිට)
= බ  (වචනයක මැදට තනිව ආවිට (හල් කිරීම නැතිව ))
ப்ப = ප්ප  (වචනයක මැදට ආවිට '' ගැනීමට)
= ප  (වල්ලිනම්* වලට පසුව ආ විට)
= ප  (මෙම අකුරු ** වලට පසුව ආ විට) 

ச  ස, ච, ජ

ச = (වචනයේ ඕනෑම තැනක තනිව ඇති විට (හල් කිරීම නැතිව ) )
ச் = ච් (හල් කල විට)
ச்ச = ච්ච  ('ච්' යන්නට පසුව ආ විට '' )
ஞ்ச = ඤ්ජ ('ඤ් ' සමඟ යෙදුනු විට '')

த ත, ද

= ත (වචනයක මුලට ආවිට)
= ද  (වචනයක මැද තනිව ඇති විට)
த்த=  ත්ත (වචනයක මැදට ආවිට 'ත' ගැනීමට)
= ත (වල්ලිනම්* වලට පසුව ආ විට eg: ப்த =  ප්)
= ත (මෙම අකුරු ** වලට පසුව ආ විට) 

க ක, ග, හ

= ක (වචනයක මුලට ආවිට)
க்க =  ක්ක (වචනයක මැදට ආවිට '' ගැනීමට)
=  හ (වචනයක මැද තනිව ඇති විට)
ங்க = oග ('o' සමඟ යෙදුනු විට '')
= ක (වල්ලිනම්* වලට පසුව ආ විට)
= ක (මෙම අකුරු ** වලට පසුව ආ විට) 

, වලින් පටන් ගත නොහැක.

----------
ற = ර
ற = ට්‍ර
ற் = ට්
ற் = tra
று = ටෘ
று = ඩෘ

மூன்று - මූන්ඩෘ
சுற்று - සුට්ටෘ
கற்க - කtra


* வல்லினம்(වල්ලිනම්)
 க், ச், ட், த், ப், ற்

** ஹ்,ஜ்,ஸ்,ஷ்,ஸ்ரீ

4 comments: